බීබීසී නිව්ස් සිංහල අමතන්න

ඔබේ මත, අදහස් හා යෝජනා සැමවිට ම අගයන්නෙමු. අප වෙත පණිවිඩ එවීම සඳහා පහත දැක්වෙන පෝරමය කරුණාකර භාවිත කරන්න. හැකි ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම අපගේ අපේක්ෂාව ය. 

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍ය නම්, කරුණාකර ඒ සඳහා පැමිණිලි පිටුව භාවිත කරන්න.

ඔබේ අදහස් එවන්න

Our data policy

සෑම ඊමේල් පණිවිඩයක් ම කියවීම අපගේ අපේක්ෂාව වුවද, ප්‍රතිචාරයක් පිළිබඳ අපට සහතික විය නොහැක. අප ඔබේ ඊමේල් පණිවිඩයට පිළිතුරු දීමට හෝ පැහැදිලි කිරීම සඳහා ඔබ සම්බන්ධ කරගැනීමට ඉඩ තිබේ. සුදුසු වේ නම්, ඔබේ අදහස් සංස්කරණය කෙරෙනු ඇති අතර ලොව පුරා වූ බීබීසී හි ඕනෑම මාධ්‍යයක පළ කෙරෙනු ඇත. ඔබේ අදහස් පළකිරීමට ඔබ අකැමැති නම් ඒ බව ඔබේ ඊමේල් පණිවිඩයේ සඳහන් කරන්න. ඔබේ අවසරයකින් තොරව ඔබේ තොරතුරු බීබීසී යෙන් පරිබාහිර කිසිවෙකුට සපයනු නොලැබේ. 

ඔබ විසින් ඉහත සපයන ලද පුද්ගලික තොරතුරු පිළිබඳ පාලකයා වන්නේ බීබීසී ය. කර්තෘ මණ්ඩල වාර්තා පවත්වාගැනීම සඳහා මාධ්‍ය ආයතනයක් වශයෙන් ඇති සිය නීත්‍යානුකූල අරමුණු මත පදනම්ව බීබීසී විසින් එම තොරතුරු සකසනු ඇත. බීබීසී විසින් ඔබගේ පුද්ගලික තොරතුරු හසුරවනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබට ප්‍රශ්න තිබේ නම්, කරුණාකර බීබීසී හි පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත යොමුවන්න.

ඔබ මතු කරන ලද ගැටලු නිරාකරණයට සහ/හෝ ඇගයීම් කිරීමක් සඳහා තවදුරටත් අවශ්‍ය නොවන තෙක් ඔබේ තොරතුරු බීබීසී සතුව පවතිනු ඇත.