ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, "කතා කිරීම හිත හදා ගන්න උපකාරයක් වෙන්න පුළුවන්."
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?

ඔබේ ජීවිතයේ සමීපතම ආදරණීයයෙකු වෙන්ව ගිය විට එවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

ළමුන් සහ තරුණයින් සඳහා වන BBC ලෝක සේවා අධ්��යාපනික වැඩසටහන වන Dars වෙතින් මෙය ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.