2026 අයවැය පිළිබඳ බීබීසීය සමඟ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත කළ සාකච්ඡාව

වීඩියෝ ශීර්ෂ වැකිය, 2026 අයවැය පිළිබඳ බීබීසීය සමඟ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත කළ සාකච්ඡාව
2026 අයවැය පිළිබඳ බීබීසීය සමඟ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත කළ සාකච්ඡාව

2026 අයවැය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 25 වන දා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සමඟ බීබීසීය පටිගත කළ සාකච්ඡාව මෙහි පළවේ.

2026 අයවැය පසුගිය දෙසැම්බර් 5 වැනි දා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ ශ්‍රී ලංකාවට දිට්වා සුළී කුණාටුව හේතුවෙන් දැඩි බලපෑමක් ඇති ව තිබු පසුබිමක ය.

ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වන දා අප විසින් පටිගත කළ සාකච්ඡාවේදී ඒ මොහොතේ එවකට රටේ පැවති තත්ත්වය සහ 2026 අයවැය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අපි විසින් යොමු කරන ලද ප්‍රශ්න වලට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු මෙහි අඩංගු වේ.