දරුණු ගංවතුරෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින්

ඡායාරූප මූලාශ්‍රය, Planet Labs PBC

    • Author, බීබීසී සිංහල, දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම

'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුරෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී තිබේ.

කැලණි ගඟ, මහවැලි ගඟ, දැදුරුඔය, මල්වතු ඔය, මා ඔය, ඇතුළු ගංඟා දෝණි ආශ්‍රිත ප්‍රදේශවලට ඉන් වැඩි බලපෑමක් එල්ල වූ අතර, කැලණි ගඟේ නාගලගම්වීදිය සහ මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවමත් මහා ගංවතුර තත්ත්වයේ පවතී.

ගංවතුරට පෙර ප්‍රධාන ගංගා ද්‍රෝණි පැවති ආකාරය සහ ගංවතුරෙන් පසු පැවති තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය, දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම සමග චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් විශ්ලේෂණය කර බැලීය.

මහවැලි ගඟ

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

කැලණි ගඟ

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

දැදුරුඔය

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

මල්වතු ඔය

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

වෙරුගල් ආරු

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

මාඔය